අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ පොල්ගහකොට්ටනුව මාර්ගයට දෙල් ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී තිබු අතර නගර සභා සේවක මහතුන් යොදවා ගස කපා ඉවත් කර බාධාව ඉවත් කරන ලදී.