දිට්වා සුලි කුණාටුව හේතුවෙන් මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ ධම්සිසිල විහාරස්ථානයේ කොහඹ ගසක් කඩා වැටීම.
මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ ධම්සිසිල විහාරස්ථානයේ කොහඹ ගසක් කඩා වැටීම හේතුවෙන් බාධා ඇති වී තිබු අතර නගර සභා සේවක මහතුන් යොදවා ගස කපා ඉවත් කර බාධාව ඉවත් කරන ලදී.