කැස්බෑව පිළියන්දල විකල්ප මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය සඳහා බාධා ඇති වී තිබු අතර නගර සභා සේවක මහතුන් යොදවා ගස කපා ඉවත් කර බාධාව ඉවත් කරන ලදී.