කැස්බෑව නගර සභාව

දිට්වා සුලි කුණාටුව හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ නාම්පමුනුව පන්සල පාරෙහි සමනලගිරි උයනෙහි පස් කන්ඩියක් සහ ගසක් කඩා වැටීම.

කැස්බෑව ප්‍රදේශයේ නාම්පමුනුව පන්සල පාරෙහි සමනලගිරි උයනෙහි පස් කන්ඩියක් සහ ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට සහ නිවාස සඳහා බාධා ඇති වී තිබු අතර නගර සභා සේවක මහතුන් යොදවා ගස කපා ඉවත් කර බාධාව ඉවත් කරන ලදී.