නැගෙනහිර මාම්පේ ග්‍රාම සේවා වසමේ P.S.පෙරේරා මාවතේ විදුලි රැහැන් මතට හා මාර්ගයට කොස් ගසක් කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය හා විදුලි සැපයුම සඳහා බාධා ඇති වී තිබු අතර නගර සභා සේවක මහතුන් යොදවා ගස කපා ඉවත් කර බාධාව ඉවත් කරන ලදී.