බෝකුන්දර පරම ධම්ම නිකේතනාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ විදුලි රැහැන් මතට හා මාර්ගයට කඩා වැටීම හේතුවෙන් සිදුවී තිබි ආපදා තත්වය කැස්බෑව නගර සභාව,විදුලි බල මණ්ඩලය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ඉවත් කරන ලදී