කැස්බෑව නගර සභාව

ආපදා තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට වෙනුවෙන් නොනවැසි සහන සලසන කැස්බෑව නගර සභාව.

රටපුරා පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන්ව සිටින කොලොන්නාව ප්‍රදේශයේ අපේම ප්‍රජාව වෙනුවෙන් රාත්‍රී කෑම පාර්සල් දෙදහකට වඩා ප්‍රමාණයක් සහ වතුර බෝතල් ලබා දීමට කටයුතු කරන ලදී.