කැස්බෑව නගර සභාව

2026 වර්ෂය සඳහා වන අයවැය ලේඛණය පිළිබදව විවාධය සහ ජන්ද විමසීම 2025/12/05 වන දින මහා සභා ගර්භයේ දී පැවැත්වීනි.

මෙම අයවැය වැඩි ජන්ද 05 කින් සම්මත විය.