කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන.
කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් ශ්‍රීමත් ජෝන් කොතාවල ප්‍රාථමික විදුහල් පරිශ්‍රයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී.
" ඔබේ සහය රටට අවැසිම මොහතක ලේ දන් දුන් පරිත්‍යාගශිලි ඔබට ස්තුතියි.."