
ප්‍රජාව උදෙසා නීරෝගී දිවි පෙවතක් ලබා දීම අරමුණු කර ගනිමින් කැස්බෑව නගර සභාව හා පැලැන්වත්ත කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී පුෂ්පකුමාර ගොරකපිටිය මහතාගේ සංවිධානයෙන් විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින පැලැන්වත්ත 7 පටුමග ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්විනි..