ප්‍රජාව උදෙසා නීරෝගී දිවි පෙවතක් ලබා දීම අරමුණු කර ගනිමින් කැස්බෑව නගර සභාව හා බටකැත්තර කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී P.L. පතිරන මහතාගේ සංවිධානයෙන් විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින බටකැත්තර ග්‍රාම නිලධාරී ශාලාවේදී පැවැත්විනි.