කැස්බෑව නගර සභාව

විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින බෝකුන්දර නිවන්තිඩිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විනි.

ප්‍රජාව උදෙසා නීරෝගී දිවි පෙවතක් ලබා දීම අරමුණු කර ගනිමින් කැස්බෑව නගර සභාව හා බෝකුන්දර කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතාගේ සංවිධානයෙන් විශේෂ අයුර්වේද සායනයක් 2025/12/07 දින බෝකුන්දර නිවන්තිඩිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විනි.