කැස්බෑව නගර සභාව

පොත් තුලින් අනාගතය දකින අපේ පාසල් දරුවන්.

“පුනරුදයක් උදෙසා කියවමු” යන තේමාව යටතේ, ජාතික කියවීම් මාසයට සමගාමීව 2025.12.07 දින කැස්බෑව විජයසුන්දරාරාම විහාරස්ථානයේදී දරුවන් 100කගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්වුණු (Reading Camp) කියවීම් කඳවුර. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ කැස්බෑව මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති චමිලා ගුරුසිංහ මහත්මිය ඇතුළු කැස්බෑව පුස්තකාල කාර්ය මන්ඩලයයි.