කැස්බෑව නගර සභාව

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොන්නන්තර ග්‍රාම සේවා වසමේ පෙරේරා මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොන්නන්තර ග්‍රාම සේවා වසමේ පෙරේරා මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතිය හොන්නන්තර කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී ලක්ෂ්මන් වල්පිට මහතා ගේ සහ තාක්ෂන නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ සිදුවිය.