
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකන්දන බටහිර ග්‍රාම සේවා වසමේ සුදර්ශන මාවතේ අංක 189/11 නිවස අසලින් ආරම්භවන මාර්ගය කාණු පද්ධති සහිතව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. මෙම සංවර්ධන ව්‍යාපෘතිය නාගරික මන්ත්‍රී තිලකරත්න මහතාගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂන නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ සිදුවිය.