කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය.

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ සමාරම්භක වැඩ සටහන 2025/12/10 දින සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ දී පැවැත්විනි.