කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ සමාරම්භක දිනයේ දෙවන වැඩ සටහන 2025/12/10 දින පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.