කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය.

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ සමාරම්භක දිනයේ තෙවන වැඩ සටහන 2025/12/10 දින මාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.