කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩ සටහන ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික විද්‍යාලය.

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ සමාරම්භක දිනයේ සිව්වන වැඩ සටහන 2025/12/10 දින ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්විනි.