කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දිනයේ පළමු වැඩ සටහන 2025/12/12 දින බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි.