කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන කැස්බෑව බල ප්‍රදේශයේ පදිංචි සියළුම 1-4 වසර සිසුන් සඳහා පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ දෙවන දින තෙවන වැඩ සටහන 2025/12/12 දින දැල්තර කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විනි