කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව සතු සියළුම ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්‍රතිසංකරනය කිරීමේ වැඩසටහන යටතේ කැස්බෑව ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර 2025.12.14 දින තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලදී.