කැස්බෑව නගර සභාව

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑවල කොට්ඨාසයේ ප්‍රගති ශීලි මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

මෙම ව්‍යාපෘතිය කැස්බෑව නගර සභාවේ උප සභාපතිතුමියගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.