කැස්බෑව නගර සභාව

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ​කොළමුන්න කොට්ඨාසයේ ආසිරි උයන තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.

මෙම ව්‍යාපෘතිය නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතාගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.