කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ ජංගම වෛද්‍ය සායනය 2025.12.20 දින පොල්හේන කස්සප විහාරස්ථානයේ දී සාර්ථක අයුරින් පවත්වන ලදී..