කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරන ලඳ ලිය වරුන වැඩසටහනට ආදාලව පුහුණුව අවසන් කල පුහුණු ලාභින්ගේ නිර්මාණ ප්‍රදර්ශණය සහ පුහුණුලාභීන් හට සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2025/12/22 දින කැස්බෑව නගර සභා රංග ශාලවේදී පැවත්වීනි.