කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොළමුන්න කොට්ඨාසයේ බටකැත්තර උතුර වසමේ රණවිරු රජිත ජයසංක (වෙල්පහළ පාර) මාවතේ දැඩි ලෙස අබලන්ව ඇති මාර්ග ආරම්භක කොටස තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය 2025.12.25 දින ආරම්භ කරන ලදී