කැස්බෑව නගර සභාව

පෝෂණ ඌනතා ඇති දරුවන්ට නගර සභා ප්‍රතිපාදන මගින් රුපියල් දහදාහකට ආසන්න පෝෂණ මල්ලක් පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය විහාරස්ථානයේදී පැවැත්වින.