කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ඇරැව්වල කොට්ඨාසයේ බටහිර ඇරැව්වලට ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්ව පැවති මෛත්‍රී මාවත තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.