කැස්බෑව නගර සභාව

2026 වර්ෂය සඳහා නව පියවරක් තබමින් කැස්බෑව ජනතාව උදෙසා කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් නවතම ට්‍රැක්ටර් රථ තුනක් නගර සභාව වෙත භාර දීම අද දින සිදු කරන ලදී.