කැස්බෑව නගර සභාව

" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " නිකසල පුරවරයක් - සුවබර දිවියක් පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්ධන තෙදින ජාතික වැඩසටනෙහි සමාරම්භක දින සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් සඳහා ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ වෑවල කොට්ඨාසයේ උද්යෝගීපුර ප්‍රදේශය දුමායනය කරන ලදී.