කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොලමුන්න කොට්ඨාසයේ කොලමුන්න ග්‍රාම නිලධාරි වසමේ බන්ඩිපිටිය මාර්ගයේ අබලන්ව පැවති අතුරු මාර්ගයක් තාර යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.