" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " නිකසල පුරවරයක් - සුවබර දිවියක්
පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්ධන තෙදින ජාතික වැඩසටනෙහි දෙවන දින එනම් 2026.01.08 දින අධ්‍යාපන ආයතන ආවරණය වන ඩෙංගු මර්දන වැඩසටහන යටතේ
බප/පිළි/ශ්‍රීමත් ජොන් කොතලාවල විද්‍යාලය පරිශ්‍රයේ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රීයාත්මක කරන ලදී.