
මෙම වැඩසටහන ආරාධිත දේශක වශයෙන් ගත්කතුවර,ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසුරිය මහතා සහභාගි විය. මෙම අවස්ථාව සඳහා ආරාධිතයන් වශයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලීමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරචිචි මහතා සහ කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතා සහ උප සභාපතිතුමිය මන්ත්‍රීවරුන් සහ පිළියන්දල පුස්තකාලයේ පුස්තකාලයාධිපති ඇතුළු නිලධාරීන් සහභාගි විය.