මෙම අවස්ථාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතා සහ නාගරික මන්ත්‍රීනී ලක්ෂි මහත්මියගේ සහ එකමුතු ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්ගේ , ගම්වාසීන්ගේ සහ සහභාගීත්වයෙන් පැවැත්විනි.