රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදලට අදාල කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංගමයේ කාර්යාල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි
එම සාකච්ඡාව සඳහා එම සංගමයේ ලේකම් H.M.U.C.P. හේරත්, කාරක සභික කේ. සරත් ලාල් පෙරේරා ඇතුළු නිලධාරීන් සම්බන්ධ වූ අතර ඉදිරියේදී පහසුකම් සැලසීම සදහා ඉතාමත් සාර්ථක පලදායී සාකච්ඡාවක් පැවැත්විණි.