කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ හොන්නන්තර කොට්ඨාසයේ හොන්නන්තර උතුර ග්‍රාම සේවා වසමේ සමුපකාර මාවත පළමු පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.