කැස්බෑව නගර සභාව

aerobic ශරීර සුවතා මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සඳහා ග්‍රාම නිලධාරී වසම් වලින් තෝරාගත් කණ්ඩායම් වලට අදාළ පුහුණු උපදේශන වැඩසටහන 2026.01.15 වන අද දින ආරම්භ කරන ලදී.