
කැස්බෑව පුරවරය නිකසළ පුරවරයක් කිරීමට පුංචි දෑත් හුරු කිරීමේ අරමුණින් ඝණ අපද්‍රව්‍ය කළමණාකරන PHINLA ව්‍යාපෘතියේ තාක්ෂණික විශේෂඥ ජෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිමල් ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙර පාසල් ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 24 වන දින කැස්බෑව නගර ශාලාවේදී පැවැත්විනි.