කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ දම්පේ කොට්ඨාසයේ දම්පේ ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්ව පැවති TWIN CITY මාර්ගය තාර දමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.
මෙම ව්‍යාපෘතිය නාගරික මන්ත්‍රී අසංක සොයිසා මහතාගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂන නිලධාරි චන්දන මහතාගේ අධීක්ෂනය යටතේ සිදුවේ.