කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ තුම්බෝවිල කොට්ඨාසයේ තුම්බෝවීල උතුර ග්‍රාම සේවා වසමේ දැඩි ලෙස අබලන්බ පැවති තුම්බෝවිල මොරකැටිය උද්‍යාන මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යපෘතිය.