කැස්බෑව නගර සභාව

" ජව සම්පන්න පුරවැසියෙක් " කැස්බෑව ක්‍රීඩා පුහුණුවැඩ පිළිවෙල ජනගත කිරීම සහ ක්‍රීඩා මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහන 2025.02.07 දින පැවැත්විනි.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර මහතා,කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සහ කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.