කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කහපොල කොට්ඨාසයේ ජඹුරැලිය ග්‍රාම සේවා වසමේ සංවර්ධනය නොවු මාර්ගයක් වන වැව ඉහල මාර්ගයේ අතුරු මාර්ගයක් වන අරලිය මාවත තාර දමා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.