කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ කොළමුන්න කොට්ඨාසයේ බටකැත්තර උතුර ග්‍රාම සේවා වසමේ අබලන්ව පැවති පාවුළුවත්ත මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය.