කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව මඟින් පවත්වාගෙන යනු ලබන ක්‍රීඩා ඇකඩිමයේ ස්වායු ව්‍යායාම කණ්ඩායම සහ පුහුණුකරුවන් එක්ව සිංහල සහ හින්දු නව වසරට සමගාමීව කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව.