කැස්බෑව නගර සභාව

ආකල්පමය වෙනසකින් හෙට දවස දකින බස්නාහිරට තිළිණ වු දැණුමේ චාරිකාව... " දරුවන් සමඟ කියවමු "

"අරුණු දොර " ජංගම පුස්තකාල සේවා වැටසටහන යටතේ කැස්බෑව නගර සභාවට අනුබද්ධිත කහපොල පුබුදු පෙර පාසල සඳහා ජංගම පුස්තකාල සේවාව ආරම්භ කිරීමේ වැඩසටහන. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිනි විනිල්කා ද අල්විස් මහත්මිය සහ පිළියන්දල මහජන පුස්තකාලධිපති වරුන් දෙදෙනා සහ කාර්යමණ්ඩලය සහභාගි විය.