කැස්බෑව නගර සභාව

හපත් සෞඛ්‍යයකින් හෙබි ප්‍රජාවක් බිහි කිරිමේ අරමුණින් කැස්බෑව නගර සභාව සතු කායවර්ධන මධ්‍යස්ථානය නව්‍යකරණ කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත.