කැස්බෑව නගර සභාව

"අරුණු දොර " ජංගම පුස්තකාල සේවා වැඩසටහන යටතේ කැස්බෑව නගර සභාවට අනුබද්ධිත මඩපාත කැකුළු පෙර පාසල සඳහා ජංගම පුස්තකාල සේවාව ආරම්භ කිරීමේ වැඩසටහන.