කැස්බෑව නගර සභාව විසින් දෙවන වරටත් සංවිධානය කරන මෙම සුවිශේෂී ලෝක ළමා දින සැමරුම මේ මොහොත වන විටත් අති සාර්ථකව, ඉතා උද්යෝගිමත් ලෙස පැවැත්වේ එම අවස්ථාවේ සමාරම්භක අවස්ථාව සහ ළමා උද්‍යායනය විවෘත කිරීමේ අවස්ථාව.