කැස්බෑව නගර සභාව

2026 ගමට ශ්‍රම සතිය වෑවල කොට්ඨාසය

පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ සුන්දර පරිසරයක් ගොඩනැගීම සඳහා කැස්බෑව නගර සභාව විසින් ක්‍රියාත්මක කරන ගමට ශ්‍රම සතිය වැඩසටහන යටතේ වෑවල කොට්ඨාසයේ මාර්ගය කිහිපයක දෙපස වල්වැදි ඉවත් කිරීම සහ කාණු පද්ධති පිරිසිදු කිරීමේ වැඩසටහන.